ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ, ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව අද (14) දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙරට මුස්ලිම් ජනතාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනුයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?