spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෝසප් ස්ටාර්ලින් මහතා අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇතත් ඊට හේතුව කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.

සාමකාමී අරගලකරුවන්ව කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර පැය ගණනාවක් යන්නට මත්තෙන් මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?