AFC Banner
AFC Banner
Empty Ad

ජෝන් සීනා රෙස්ලින් වළල්ලෙන් සමුගැනීම නිවේදනය කරයි

ජනප්‍රිය හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනා WWE රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිවේදනය කළා.

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ අද (07) පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා සිටියා.

ඒ, අනුව ලබන වසරේ පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේ දී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.

2001 වසරේ දී ඔහු එවක WWF ලෙස හැඳින් වූ රෙස්ලින් පිටියට සම්බන්ධ වූ අතර, 2018 වසරේ සිට ඔහු අර්ධකාලීනව රෙස්ලින් පිටිය තුළ කටයුතු කරනු ලබනවා.

මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන ජෝන් සීනා තම වෘත්තීය ජීවිතය තුළ වාර්තාගත ලෝක ශූරතා 16ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?