ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් කල ඉල්ලීම

මීළඟ ජනාධිපති පත්වනතුරු රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සහාය දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටි