ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් – ගැමුණු විජේරත්න

මෙම වසරේ ජූලි මාසය වන විට බස් ගාස්තුවේ අසීමිත වැඩිවීමක් සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

බස් රථ මිල ඉහළ යාම, අනෙකුත් පිරිවැය ඉහළ යාම වැනි හේතුමත මෙලෙස බස් ගාස්තුවේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

සෑම වසරකම ජූලි මාසයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන අතර, මෙම වසරේ දී සිදුකරන බස් ගාස්තු සංශෝධනයේ දී ඉහත පිරිවැයන් ගණනය කිරීමත් සමඟ අනිවාර්යයෙන් බස් ගාස්තුවේ වැඩිවීමක් සිදුවනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නව වසරේ ආරම්භයේ දී ඉන්ධන මිල අඩු කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණා නම් බස් ගාස්තු සංශෝධයක් සිදුකිරීමට ඉඩ තිබූ බවයි ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?