එළඹෙන ජූලි මාසයේ සිදුකිරීමට නියමිතව තිබෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ, අනුව මෙම වසරේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල් දමන බවයි සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වමින් අද (01) පැවසුවේ.
ආර්ථිකය ඇති අවදානම් තත්ත්වය සහ භාණ්ඩ හා සේවා මිල වැඩිවේ යැයි අනුමාන කරමින් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1












