ජූලි චන්ග් පොහොට්ටුවේ කාර්යාලයට (වීඩියෝ/ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව යි ඇය මෙලෙස එහි පැමිණ ඇත්තේ.

ඇය අද (14) අද (14) පෙරවරු 10.00ට පමණ එම කාර්යාලයට පැමිණ ඇති අතර, ජූලි චන්ග් පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ඇමරිකානු තානාපතිය එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් හමු වී තිබෙනවා.

GjuoQW0bAAAov4
GjuoQWzacAIYUUt
GjuoQWyacAQ304K
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?