AFC Banner
Empty Ad
Empty Ad

ජූනි 7 වෙනිදා “රට අරිනවාද නැත්ද යන්න” තීරණය කරන සාධකය

සංචරණ සීමා ගැන මෙන්ම නීති ක්‍රියාත්මක වීම ගැන අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා

සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ කාලය තුළ අතවශ්‍ය සේවා සඳහා පැමිණි අයත් අපහසුතාවයට පත්ව තිබෙන බවත් ,බොරු හේතු මත පැමිණි අය සිටින නිසා මෙය වැඩි වූ බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා

මෙම අපහසුතාවයට පත්වීම වැලැක්විම සඳහා අද (02) දිනයේ ස්ටිකර් එකක් හඳුන්වා දෙන බවත් මෙය එම දවසට පමණක් අදාළ වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් පවසා සිටියා

සංචරණ සීමා පිළිබඳව අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කතා බහ කෙරෙමින් පවතින බවත් ,නමුත් ජනතාවගේ හැසිරීම අනුව 7 වෙනිදා වන විට රට විවෘත කිරීම පිලිබඳ තීරණයක් ගන්නා බවත්ය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?