ජූනි 7 වෙනිදා “රට අරිනවාද නැත්ද යන්න” තීරණය කරන සාධකය

සංචරණ සීමා ගැන මෙන්ම නීති ක්‍රියාත්මක වීම ගැන අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා

සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ කාලය තුළ අතවශ්‍ය සේවා සඳහා පැමිණි අයත් අපහසුතාවයට පත්ව තිබෙන බවත් ,බොරු හේතු මත පැමිණි අය සිටින නිසා මෙය වැඩි වූ බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා

මෙම අපහසුතාවයට පත්වීම වැලැක්විම සඳහා අද (02) දිනයේ ස්ටිකර් එකක් හඳුන්වා දෙන බවත් මෙය එම දවසට පමණක් අදාළ වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් පවසා සිටියා

සංචරණ සීමා පිළිබඳව අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කතා බහ කෙරෙමින් පවතින බවත් ,නමුත් ජනතාවගේ හැසිරීම අනුව 7 වෙනිදා වන විට රට විවෘත කිරීම පිලිබඳ තීරණයක් ගන්නා බවත්ය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14