ජුලි චන්ග් දුන් සහයෝගයට සජිත් ප්‍රේමදාස ස්තූති කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකානු එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung අතර සුවිශේෂ හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා.

සිය ධුර කාලය අවසන් කර නැවත ඇමෙරිකාව බලා පිටත්වන ඇය හට සමුදීම අරමුණු කර ගෙන මෙම සුවිශේෂ හමුව අද පැවැත්වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලයේ ඇය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය වෙත මෙහිදී පුදකරනු ලැබුවා.

ඇය විසින් මෙරය සිය සේවා කාලය තුළ දී තානාපතිවරිය ලෙස ලබා දුන් අතිවිශිෂ්ට සේවාව කිසිදා අමතක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?