Tuesday, December 3, 2024
Empty Ad
AFC Banner

ජීවිතය රැකගන්න පළා යන ගාසා තීරයේ වැසියෝ (ඡායාරූප)

ඊශ්‍රායල අද (13) දින එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු පලස්තීනුවන් ඔවුන්ගේ බඩු බාහිරාදිය සමඟ ගාසා නගරයේ ආරක්ෂිත ප්‍රදේශවලට පලායන බව වාර්තා වනවා.

මේ අතර ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුම දෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය පැවසුවා.

ගාසා තීරයේ ජනයා එලෙස පිටව යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

1 1
2 2
3 1
4 1
5 1
6 1
7
8 1
9 1
10
11
12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
7
+1
1
+1
66
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ජාතික ලැයිස්තුව ගැන තිස්ස දුකෙන් කිව්ව කතාව - "පක්ෂෙ තියෙන අසීරුකම මම හොඳට දන්නවා"
01:33
Video thumbnail
මාලිමාව ඉදිරියේ ලොකු අභියෝ ටිකක් තියෙනවා
01:21
Video thumbnail
හංවැල්ල හොල්ලන ඩුබායි පාතාලයේ සියල්ල හඬ පට එක්ක එළියට - Dasatha Search Light Exclusive
09:04
Video thumbnail
රවී කුමුදේශ්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:12
Video thumbnail
රටේ ඖෂධ හිඟයක් ?
04:32
Video thumbnail
සමනල කන්ද රසික එකමුතුව කරන ජාවාරම ගැන ශ්‍රී පාදස්ථානාධිපති හෙළිදරව් කරයි
11:48
Video thumbnail
බයිලා ගහන ඔස්තාර්ලා රට පාලනය කරන්නේ - පොල්වලට පාලන මිලක් දාගන්න බෑ
01:31
Video thumbnail
දඹුල්ලේ හොර ඒජන්සියක් කළ කැත වැඩේ එළියට - මේ ජාවාරමට ඔබත් හසුවුණා ද?
04:58
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ වැඩ කරන අයටත් සද්දේ දානවා - මේවා බලං ඉන්න බෑනේ අපිට
15:40

?