AFC Banner
AFC Banner
Empty Ad

ජීවිතය රැකගන්න පළා යන ගාසා තීරයේ වැසියෝ (ඡායාරූප)

ඊශ්‍රායල අද (13) දින එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු පලස්තීනුවන් ඔවුන්ගේ බඩු බාහිරාදිය සමඟ ගාසා නගරයේ ආරක්ෂිත ප්‍රදේශවලට පලායන බව වාර්තා වනවා.

මේ අතර ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුම දෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය පැවසුවා.

ගාසා තීරයේ ජනයා එලෙස පිටව යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

1 1
2 2
3 1
4 1
5 1
6 1
7
8 1
9 1
10
11
12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
7
+1
1
+1
66
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?