AFC Banner
AFC Banner
Empty Ad

ජීවිතයක් බේරාගත් බදුල්ල මහ රෝහලේ විශ්මිත සැත්කම (ඡායාරූප)

කිතුල් ගසක නැඟි පුද්ගලයකු ඉන් ඇද වැටී ඇල්බීසියා අත්තක් පපුවේ ඇණී ම නිසා රෝහල් ගතකළ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල පුද්ගලයා ඊයේ (19) මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

පසුව බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සාර්ථක සැත්කමක් සිදුකර පපුවේ ඇණී තිබූ වැටී ඇල්බීසියා අත්ත ඉවත්කර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත්ව තිබෙනවා.

සංවේදී ඡායාරූප සහිතයි..

1 2
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?