ජැෆ්නා කිංග්ස් ලකුණු 102 ක දැවැන්ත ජයක් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තා.

ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පන්දුවාර 15.5කදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?