ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ දඹුල්ල ජයන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයේ ජයග්‍රහණය ලකුණු 23 කින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සතු වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් පමණයි.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15