Indian Premier League

ජාතික හැඳුනුම්පත පළමුවරට ලබාගැනීමේ දී ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පතට අයදුම් කරන්නෙකුට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ලබන නොවැම්බර් 01 වනදා සිට ගාස්තුවක් අය කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ,අනුව රුපියල් 200ක ගාස්තුවක් එම අයදුම්කරුවන්ගෙන් ය කරන බවයි රජය පවසන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?