ජාතික රූපවාහිනිය තුළ විරෝධතාවයක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවයකන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.

ඒ වැටුප් ගැටළුවක් මුල්කර ගනිමිනි.මේ වන විට ආයතනයේ මූල්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ.

සේවකයන්ගේ වැටුප් ගෙවීමටද අසිරු තත්ත්වයක පැවතීම නිසා සේවයකයන්ගේ රැකියාවන්ද අවධානමකට ලක්ව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. මේවන විට ඉදිරි ක්‍රිකට් තරඟ විකාශන අයිතියද ලබා නොගැනීමේ තත්ත්වය තුළ ආයතනයට විශාල වශයෙන් පාාඩුවක් අත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?