ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි

මෙරටට වැදගත් වන සහ යෝග්‍ය, ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දිනයේ සිට ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (21) විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහනක ආරම්භක අවස්ථාවට එක්වෙමින්.

මෙම ප්‍රතිපත්තිය සම්පාදනය කරනුයේ රටක් වශයෙන් බලශක්ති ක්ෂේත්‍රයෙන් ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින නිසා බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් වත්මන් රජය විසින් සත්‍ය දත්ත බැහැර කරමින් බලශක්ති සුරක්ෂිතභාවය නොව බලශක්ති අනාරක්ෂිතභාවයක් නිර්මාණය කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..කාර් එක අනිත් පැත්ත ගහලා - කුඩේ කුඩු
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32