Empty Ad
AFC Banner
AFC Banner

ජාතික පුවත්පතක් ‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක – ජනමාධ්‍ය ඇමති

මෙරට ජාතික පුවත් පතක් අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් රටේ ජනතාව අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රජය විසින් ආරම්භ කළ ‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනතාව කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැඟීමට දේවේශ සහගතව අදාළ පුවත්පත මාධ්‍ය භාවිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පේනවා දුන්නා.

ඒ, මෙම පුවත්පතේ හිමිකරු සහ මෙම පුවත්පත රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීම වෙනුවෙන් සැලසුම් සහත කිසියම් දේශපාලන අරමුණ ක්‍රියාත්මක කරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ ජාතික පුවත්පත දිලිත් සුසන්ත ජයවීර නැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එකක් අයත් බවයි.

මාධ්‍ය නිදහස අවභාවිත කරමින් මෙවැනි ආකාරයේ අසත්‍ය පුවත් පතුරවමින් රජයේ ඉදිරි ගමන අඩපන කිරීමට කටයුතු කරන මාධ්‍ය පිළිබඳව තීරණයක් ගැනීම මහජනතාව වෙනුවෙන් රජයට අයිතියක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ හදිසියේ FCCID කැඳවයි - එළියට ආපු විමල්ට කරදරයක්
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාවට ඉන්න හමුදා සාමාජිකයන් ඉවත් කරනවා - ආරක්ෂක ලේඛම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:33
Video thumbnail
පොලිස් උපාය දූතයන් යොදවා ගාල්ලෙත් බස් පරීක්ෂා කරයි
03:23
Video thumbnail
පොල් කඩන මුවාවෙන් කරන බලු වැඩේ - CCTVයේ සියල්ල පටිගත වෙයි
01:34
Video thumbnail
🛑News Alert
02:01
Video thumbnail
Breaking News🛑කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට
01:16
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයට - රාජපක්ෂ පවුලේ සෙල්ලම් ඔක්කොම ඉවරයි
00:52
Video thumbnail
මැර ප්‍රහාරයකට ලක් වුණ ජින් ඇන්ටි දසතට සියල්ල හෙළිකරයි
04:36
Video thumbnail
සෞඛ්‍ය ඇමතිට චමල් සන්ජීව හොඳවෑන් අමතයි
05:53
Video thumbnail
Breaking News🛑මාතර බන්ධනාගාරයේ සිදුවූ අනතුරෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
01:26

?