ජාතික පුවත්පතක් ‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක – ජනමාධ්‍ය ඇමති (වීඩියෝ)

මෙරට ජාතික පුවත් පතක් අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් රටේ ජනතාව අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර රජය විසින් ආරම්භ කළ ‘ක්ලින් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනතාව කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැඟීමට දේවේශ සහගතව අදාළ පුවත්පත මාධ්‍ය භාවිත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පේනවා දුන්නා.

ඒ, මෙම පුවත්පතේ හිමිකරු සහ මෙම පුවත්පත රටේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීම වෙනුවෙන් සැලසුම් සහත කිසියම් දේශපාලන අරමුණ ක්‍රියාත්මක කරමින් සිටින බවයි අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ ජාතික පුවත්පත දිලිත් සුසන්ත ජයවීර නැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එකක් අයත් බවයි.

මාධ්‍ය නිදහස අවභාවිත කරමින් මෙවැනි ආකාරයේ අසත්‍ය පුවත් පතුරවමින් රජයේ ඉදිරි ගමන අඩපන කිරීමට කටයුතු කරන මාධ්‍ය පිළිබඳව තීරණයක් ගැනීම මහජනතාව වෙනුවෙන් රජයට අයිතියක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41