ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් 8කට කොරෝනා

73 වන ජාතික නිදහස් දින රාජ්‍ය සැමරුම් උළෙල ආවරණය කිරීමට සූදානමින් සිටි මාධ්‍යවේදීන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ‘Gossiplankanews.lk’ වෙබ් අඩවියට පැවසුවේ නිදහස් උළෙල ආවරණය කිරීමට අපේක්ෂාවෙන් සිටි මාධ්‍යවේදීන් 200කට ආසන්න පිරිසකට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

මූලික වටයේ දී කොරෝනා ආසාදිත බවට සැකසහිත මාධ්‍යවේදීන් 18 දෙනෙකු හඳුනාගත් බවත් පසුව ඒ අතරින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බවත් නාලක කලුවැව මහතා පැවසීය.ඔවුන් අතරින් බහුතරයක් විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් වන බව ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.අදාළ මාධ්‍යවේදීන් සේවය කරන මාධ්‍ය  ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23