ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න චීනයෙන් ලැබෙන සහය

ශ්‍රී ලංකාවේ වත්මන් මොහොතේ ඇති තත්වයන් පිළිබඳව ගැබුරින් සිතා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීමට චීනයෙන් සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මුදල් ඇමති අලි සබ්‍රී මහතා මුණගැසීමෙන් පසුවය.

මැයි දෙවනි දා කොළඹ මුදල් අමාත්‍යන්ශයේ දී මෙම සාකච්ඡාව පැවත් වුණු අතර එහිදී වත්මන් ආර්ථික තත්ත්වය, ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සහ දෙරට අතර පවතින සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්චා වී ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණයට චීනය පැහැදිලිවම සහාය දෙන බවට චීන තානාපතිවරයා මෙහිදී කියා සිටි අතරම ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති චීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කල් පිරෙන ණය ගැටලු විසඳීම සඳහා අදාළ මූල්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කිරීමට චීනය ක්‍රියාකාරීව සහාය දෙන බව පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25