ගෝලීය ආර්ථික වර්ධනය ඉදිරි කාලසීමාව තුළ අඩු වී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔවුන් මෙම නිගමනය ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ආර්ථික ප්‍රවණතාවන් සැලකිල්ලට ගනිමින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ප්‍රකාශයත් සමග ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 5කින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දිනක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 25ක් දක්වා සියයට 5.9කින් පහත වැටී ඇති අතර වෙස්ට් ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102ක් දක්වා පහත වැටී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5




