ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ජෝ රූට්ගෙන් වාර්තාවක්

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවන තැනට පැමිණීමට එංගලන්ත පිතිකරු ජෝ රූට් අද (25) සමත් වුණා.

ඒ, ඉන්දියාව සමඟ මේ වනවිට පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.

ජෝ රූට් මේ දක්වා ටෙස්ට් ලකුණු 13290*ක් රැස්කරගෙන ඇති අතර, ඒ සඳහා ඔහු තරග 157ක් ක්‍රීඩා කර තිබෙනවා.

මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවන තැන දකුණු අප්‍රිකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කාලීස් පසු වුණා.

ජැක් කාලීස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තරග 166ක් ක්‍රීඩා කරමින් ලකුණු 13289ක් රැස්කරගෙන තිබෙනවා.

මෙම පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවන තැන ඕස්ට්‍රේලියාවේ රිකි පොන්ටිං රැඳී සිටින අතර ඔහු රැස්කරගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 13,378ක්.

මෙම ලයිස්තුවේ පළමු තැන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පසුවන්නේ ලකුණු 15,921ක් රැස්කර ගනිමින්.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
3
+1
13
+1
12
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?