AFC Banner
AFC Banner
Empty Ad

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි (වීඩියෝ)

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබෙනවා.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ හතළිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් පැය අටක වැඩමුරයක් ඉල්ලා විරෝධතා සහ පෙළපාලි පැවැත් වුණා.

එලෙස ඇරඹුණු කම්කරු සටන මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, මැයි පළමුවනදා දිනය ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමින්.

ඒ අනුව මෙම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය වුණා.

මෙරට කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමඟ එක්සත්ව පෙළ ගැසුණේ එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ 1927 වසරේ දී ප්‍රථමවරට කම්කරු දිනය සමරනු ලැබුවා.

ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වුණා.

එමෙන්ම එවක බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙන් ප‍්‍රථමවරට මැයි දිනය මෙරට ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කෙරුණා.

අනතුරුව 1956 වසරේ මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරනමින් සෑම වසරකම මැයි මස පළමුවනදා මෙරට ජාතික නිවාඩු දිනයක් බවට පත් කළා.

මේ අතර මෙවර මැයි දිනය වෙනුවෙන් ද මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් පෙළපාලි සහ ජනරැළි සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?