AFC Banner
Empty Ad
Empty Ad

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට දෙන පොලී මුදල ඉහළට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය තැන්පතු සඳහා ලබාදෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ නංවා තිබෙනවා.

මෙම තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වර්තමානයේ ස්තහවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5%ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.

මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ.

බහුතරයක් ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගැනීම හේතුවෙන් ඔවුන් හට දෙවසරක කාලයක් අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
25
+1
2
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?