AFC Banner
Empty Ad
Empty Ad

ජල සැපයුම ප්‍රදේශ කිහිපයකට හෙමින්

සැපයුම් නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදු කෙරෙන බව නිවේදනය කර තිබෙනවා.

මෙම නිවේදනය සිදු කර ඇත්තේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්.

ඒ අනුව අද (21) රාත්‍රියේ සිට වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක-සීදූව නගර සභා බල ප්‍රදේශ, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?