ජලාශයේ පාවුණු පුද්ගල මළසිරුර

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගලයෙකුගෙ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම මළසිරුර තලවකැලේ පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

තලවාකැලේ තානායමට යාබද ව කොටසින් ගලා බසිනා ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක් ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබුණා.

ඒ අනුවයි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.

කෙසේවෙතත් මළසිරුර ජලයේ ගසාගෙන යාම වැළැක්වීමට ලණුවක් එහි ගැටගසා තිබෙන ආකාරය ද නිරීක්ෂණය වුණා.

මෙතෙක් අනන්‍යතාව තහවුරු වී නොමැති බවත් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවන අයෙකු බවත් සැලකෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36