AFC Banner
Empty Ad
Empty Ad

ජපුරෙන් සුභ පණිවුඩයක්.. නරකම කාලය අවසන් යයි කියයි.

කොරෝනා වසංගතයේ තරුණම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා කියා සිටී.

අමෙරිකානු පර්යේෂක වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා කියා සිටින්නේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කළ හැකි බවයි.

ඇමරිකානු පර්යේෂකයන් ට අනුව කොරාන මර්දන එන්නත ලබා ගැනීම මගින් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමට යම් කාර්ය භාරයක් කළ හැකිය.

වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම ලෙස පෞද්ගලික මට්ටමින් එන්නත ලබා ගැනීම කළ යුතු බවද පර්යේෂකයන් සදහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?