ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, වසර තුනක කාලයක් සඳහා මෙම පත් කිරීමට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය මානගේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1