ජපානයෙන් පෙරේදා ගෙන් වූ වාහන 197ක ලොකු ගැටලුවක් (වීඩියෝ)

ජපානයේ සිට ආනයන කළ වාහන වලින් වාහන 197ක් නිෂ්කාශන කටයුතු සිදු නොකර රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ යාව ජීව සාමාජික කීර්ති ගුණවර්ධන පවසනවා.

එම වාහනවල නිෂ්පාදන වර්ෂය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙලෙස වම වාහන රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බවයි ඔහු අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

හම්බන්තොට වරායට ජපානයේ සිට පෙරේදා (27) දිනයේ සේන්දු වූ වාහන නැවේ මෙම වාහන 197 ගෙනාවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි කීර්ති ගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියේ.

අවසන් වසර 03 තුළ එනම් 2023,2024 සහ 2025 යන වර්ෂයන්වල දී නිෂ්පාදනය කර ඇති රථ වාහන ආනයනය සඳහා රජය මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
18
+1
3
+1
3
+1
8
+1
10
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?