ජපන් අගමැතිගෙන්, ජනපති රනිල් වික්‍රමසිංහට ලැබුණු අපූරු සුබ පැතුම

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර තිබෙනවා.

විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ ජපාන ජනතාවගේත් රජයේත් සුභාශිංසන පිරිනමන බවයි.

තවද ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සතුටට හේතු වූ බවත් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රජය දැනට මුහුණ පා සිටින අර්බුද ඉතා ඉක්මණින් අවසන් වනු ඇතැයි විශ්වාසය පළ කරන ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු සාගරයේ සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව විශාල දියුණුවක් ඇති රාජ්‍යයක් බවට පත් කළ හැකි බවද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34