ජනාධිපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම විශේෂ රැස්වීම හෙට (28) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?