ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.
මෙම විශේෂ රැස්වීම හෙට (28) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

?