ජනාධිපති අරමුදලේ සල්ලි ඇද්ද දේශපාලනඥයින් ගැන විමර්ශන අරඹා ඇති බව CIDය උසාවියට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනතා අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාශය විසින් අද (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය හමුවේ වාර්තාවක් ගොනු කරමින් පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සහාය සඳහා අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් නියෝග කළා.

පසුගිය රජයන් සමයේ ජනාධිපති අරමුදලේ මුදල් ඇතැම් දේශපාලනඥන් සෞඛ්‍ය පහසුකම් මෙන්ම තවත් විවිධ අවශ්‍යතා වෙනුවෙන් ලබාගෙන ඇති ආකාරය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පසුගියදා හෙළිකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?