AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපති අරමුදලේ තැන වෙනස් වෙයි

මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 03 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය නව ස්ථානයකට ගෙන යාමට අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව එළඹෙන 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජනාධිපති අරමුදලේ නව කාර්යාල පරිශ්‍රය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලට රැගෙන යන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයට කරන්නේ.

ජනාධිපති අරමුදලෙහි සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවට 2025 ජනවාරි 01 වනදා සිට කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ සිය සේවා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ලෝකේ දික්කසාද වෙච්ච පළවෙනි මිනිහා මමද ? - මනූෂට යකා වැහෙයි
04:16
Video thumbnail
ඔයාට ලැබුණ ආදරය ඔයා කොහොමද පරිස්සම් කරන්නේ
05:04
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-28
58:30
Video thumbnail
මනූෂ මාධ්‍යට ඇවිල්ලා මුණිවත රැකගන්න කෙඳිරි ගායි
06:36
Video thumbnail
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සහභාගී වන දසත ප්‍රහාරය සජීවීව
01:29:41
Video thumbnail
ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
39:07
Video thumbnail
මාලිමා ආණ්ඩුවට ඇඬෙයි වගේ - මෙන්න හැදෙන්න යන අලුත් පුළුල් සන්ධානය
05:50
Video thumbnail
මාලිමා ආණ්ඩුවේ ගෙඹි නියායන් වලට මනූෂ සැරටම අමතයි
05:04
Video thumbnail
මගේ තාත්තව ඝා#නය කරන්නේ - ජනතා විමුක්ති පෙරමුණෙන් - මේවත් හොයලා පරීක්ෂණයක් කරන්න
03:01
Video thumbnail
ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නට පෙර මෙලොව හැරගිය සුපුන් සදරැවන්
01:37

?