ඥානසාර හාමුදුරුවෝ අදත් උසාවිය හමුවට

2014 වසරේ දී බොදු බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤ වීදිය නිපොන් හෝටලයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි, අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළ ව නීතිපති උපදෙස් සඳහා ලබන සැප්තැම්බර් මස 03 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (05) නියෝග කළා.

එම නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙනී සිටියා.

කොම්පඤ්ඤවීදියේ පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29