පාකිස්තානයේ රැකියා විරහිතයන් කැපී පෙනන ලෙස ඉහළට

පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට 22ක් තරම් ඉහළ අගයක් ගන්නා බව අනාවරණ වී තිබෙනවා.

පකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය (PBS) විසින් පවත්වන ලද 2023 ඩිජිටල් ජනගහන සහ නිවාස සංගණනය මගින් මෙම කරුණ අනාවරණ කෙරුණා.

මෙය පාකිස්තාන ඉතිහාසයේ වාර්තා වූ ඉහළ විරැකියා අනුපාතයයි.

අවසාන ශ්‍රම බලකා සමීක්ෂණය 2020-21 දී සිදු කරන ලද අතර එහිදී විරැකියා අනුපාතය සියයට 6.3ක් ලෙස සටහන් වුණා.

පකිස්ථානයේ රැකියා විරහිත ශ්‍රමිකයින් සංඛ්‍යාව 2020-21 දී මිලියන 4.5 සිට 2023 දී මිලියන 18.7 දක්වා දැවැන්ත වර්ධනයක් සිදුව ඇති බවයි.

වසර තුනක එහි වර්ධනය සියයට 315ක් තරම් දැවැන්ත එකක් වීම කැපී පෙනන කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21