AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධියට පැමිණ වැඳපුදා ගනී (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අතර  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් අතර  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම එහෙම රතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේලාගේ ද වැඩමවීමෙන් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පූජාවක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍ය රාමාධිපති රජරට විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඊතල  වැටුණු වැවේ  ඥානතිලක නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත් අතර රුවන්වැලි මහා චෛත්‍ය රාමාධිපති ඊතල වැටුණුවේ ඤාණයදිලික නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද ගන්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාම හොරු අල්ලපු නැති එකට රොෂාන්ට හොඳටම තරහා යයි
Video thumbnail
ගේම ගහන දිලිත් JVP එකේ හිටපු ප්‍රබලයෝ ළඟට ගනී
12:11
Video thumbnail
හොරු කියලා චෝදනා කරපු ඔක්කෝටම අනුර තනතුරු දීලා - සජබෙන් චෝදනා
04:15
Video thumbnail
අරගලයෙන් බැට කෑ වසන්තා කළුතරින් පොහොට්ටුව ලකුණින් මැති සබයට
01:57
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ සුපිරි ඉඩමේ විදුලි රැහැන් විදුලිබල මණ්ඩලය ගලවා දමයි
05:51
Video thumbnail
පොහොට්ටුවෙන් එන්නේ උගත් අයද ඇහුවම ප්‍රසන්න දීපු උගත් උත්තරේ
01:38
Video thumbnail
ආණ්ඩුව කරන වැඩවලට සීලරතන හිමිට හොඳටම තදවෙයි
05:46
Video thumbnail
නාමල්ගේ බිරිඳ මැතිවරණයට එයි - කියපු කතාව මෙන්න
01:23
Video thumbnail
අනුර දිනපු ගමන් රට ගිය සාදු ගිහිං තියෙන්නේ බණක් කියන්න - ඒ නිසා වැරදි ප්‍රචාර යවන්න එපා
02:17
Video thumbnail
පොහොට්ටුවෙන් නාම යෝජනා ගන්න කට්ටිය පොරකන හැටි
06:27

?