ජනාධිපතිවරයාගෙන් අද නව ආර්ථික සහන පැකේජයක්

අද (06) දහවල් 12.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක බිමල් රත්නායක සඳහන් කරනවා.

අද දින පාර්ලිමේන්තුවට පැමිණෙන ජනපතිවරයා නව ආර්ථික සහන පැකේජයක් පිළිබඳව දැනුම්දීමට නියමිත බවයි සභානායකවරයා පැවසුවේ.

මේ අතර රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !