ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ලක්ෂය ඉක්මවයි

ගතවූ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට 31 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් 102,545 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අධිකාරිය ප්‍රකාශ කළේ.

එය 2022 ජනවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 82,327 හා සැසඳීමේ දී සංචාරකයින් 20,218ක වැඩි වීමක්.

වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 25,254 ක්.

ඊට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 13,759ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 8,483ක් පැමිණ තිබෙනවා.

අනෙක් පිරිස පැමිණ ඇත්තේ ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, මාලදිවයින සහ ඊශ්‍රායලය යන රටවලින්.

සංචාරකයන් පැමිණීමට අදාළ සම්පූර්ණ වාර්තාව මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22