ජනවාරියේ සිට නොදන්වා ජායාරූප ගත්තොත් සිදුවන දේ

2022 ජනවාරි 2 සිට ක්‍රියාත්මක වන පරිදි යමෙකුගේ අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිවේදනය කර සිටිනවා.

වැරදිකරුවන් වන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මාස හයක සිර දඬුවමක් හෝ ඩිරාම් 150,000 සිට 500,000 දක්වා දඩයකට හෝ ඒ දෙකටම යටත් වනු ඇත.

වැරදි සිදු කිරීමට භාවිත කරනු ලබන සියලු දේ රාජසන්තක කිරීමට ද අධිකරණයට බලය ඇත.

එමෙන්ම, රජයේ වෙබ් අඩවිවලට හිතාමතාම හානි කරන, අත්හිටුවන හෝ නතර කරන ඕනෑම පුද්ගලයෙකුට සිර දඬුවම් සහ ඩිරාම් 500,000 සිට මිලියන 3ක දඩයක් නියම කිරීමට අධිකරණයට බලය ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07