spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනවාරියේ සිට නොදන්වා ජායාරූප ගත්තොත් සිදුවන දේ

2022 ජනවාරි 2 සිට ක්‍රියාත්මක වන පරිදි යමෙකුගේ අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිවේදනය කර සිටිනවා.

වැරදිකරුවන් වන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මාස හයක සිර දඬුවමක් හෝ ඩිරාම් 150,000 සිට 500,000 දක්වා දඩයකට හෝ ඒ දෙකටම යටත් වනු ඇත.

වැරදි සිදු කිරීමට භාවිත කරනු ලබන සියලු දේ රාජසන්තක කිරීමට ද අධිකරණයට බලය ඇත.

එමෙන්ම, රජයේ වෙබ් අඩවිවලට හිතාමතාම හානි කරන, අත්හිටුවන හෝ නතර කරන ඕනෑම පුද්ගලයෙකුට සිර දඬුවම් සහ ඩිරාම් 500,000 සිට මිලියන 3ක දඩයක් නියම කිරීමට අධිකරණයට බලය ලබා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?