ජනප්‍රිය නලු රොෂාන් පිලපිටිය හිල්ටන් හෝටලයේ උපන්දිනය සමරයි

අපේ රටේ ඉන්න දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. මේ දවස් වල හිරු TV නාලිකාව ඔස්සේ විකාශනය වන අහස් මාලිගා ටෙලිනාට්‍යය හරහා ඔහු ප්‍රේක්ෂක ඔබ අතරට එනවා. ඉතින් පහුගිය දිනයකදී, එනම් 21වෙනිදා අපේ ආදරණීය රංගන ශිල්පියා රොෂාන් පිලපිටිය ඔහුගේ උපන්දිනය සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ඔහු ජයටම උපන්දිනය සමරලා තිබුනේ හිල්ටන් හෝටලයේදී.

ඉතින් ඒ අවස්ථාවේදී ලබාගත් ඡායාරූප වගේම රොෂාන් උපන්දිනය වෙනුවෙන්ම තමන්ගේ ආදරණීය පුංචි පුත් කුමාරයා වගේම සුන්දර බිරිදත් එක්ක එකතු වෙලා අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවාත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ තුන්දෙනාගේ ආදරේ මේ තරම් ලස්සනට කැපී පෙනෙන අයුරින් ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ ජූඩ් ලලන්ත ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්.

එම ඡායාරූප ඇල්බමය මෙතනින් නරඹන්න… මගේ ආදරණීය සුදු මහත්තයාට සුබ උපන්දිනයක්!

ඉතින් එම ආදරණීය ඡායාරූප කිහිපයක්ම රිද්මා පිලපිටිය ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරමින් මෙන්න මේ වගේ සෙනෙහස පිරුණු කතාවක් තමයි කියලා තිබුනේ. මගේ ආදරණීය සුදු මහත්තයාට, මේ ලෝකේ ඉන්න හොදම හොද හස්බන්ඩ්ට සුභම සුභ වාසනාවන්ත සුවබර උපන්දිනක් වේවා. ඔයාට අපි ගොඩක් ආදරෙයි අප්පච්චි කියලයි රිද්මා පිලපිටිය ඒ විදිහට සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ විදිහට උපන්දිනය සමරපු රොෂාන් පිලපිටිය අපේ දක්ෂ රංගන ශිල්පියාට අපිත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40