AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ටික් ටෝක් තාරකාවිය සියදිවියෙන් සමුගනී (ඡායාරූප)

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.ඇය ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.Dazhariaa Quint Noyes නොහොත්  Dee ලෙසින් ජනප්‍රිය වූ ඇයගේ වයස අවුරුදු 18ක් බවයි සඳහන් වන්නේ.දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවටයි අනුමාන කර ඇත්තේ.

මේ අතර ඇය සියදිවි හානිකරගැනීමට පෙරද විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබීමද විශේෂත්වයක්.

ඇයගේ ඡායාරූප පෙළක් පහතින්.

145824573 2905250706374782 385771311091389998 n 2
146846961 2802813673380992 2829691381556408147 o 2
146864955 2802813186714374 6900425530960323277 o 2
146867465 2802813676714325 1210175043634826365 o 2
146869873 2802812600047766 8172126510174451908 o 1 2
146876885 2802814453380914 985785707876822340 o 1
147439488 2802814436714249 6377724608020160143 o 1
q1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?