ජනප්‍රිය නිවේදක පේෂල මනෝජ් පුතුගේ පළමු උපන් දිනය සැමරූ හැටි

පේෂල මනෝජ් කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. එතරම් ඔහු ජනප්‍රිය චරිතයක්. ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. පේෂල කියන්නේ කෙනෙකු සිනස්සිමට හැකි අපුරු හැකියාවක් තියෙන චරිතයක්. ඒ වගේම සැබෑම දක්ෂයෙක් තමයි පේෂල කියල කියන්නේ. පේෂල මනෝජ් කියන්නේ දක්ෂ ගායකයෙක්. වගේම දක්ෂ තබ්ලා වාදකයෙක්. ඔහු ඒ හැකියාවන් නිසාම ජනප්‍රියත්වයට පත්වුනා.

පේෂලගේ ආදරණිය බිරිඳ තමයි පුර්නිකා. පේෂලගේ කැදැල්ලට එකතු වෙන්නේ පුංචි පුතෙක්. ඔහු තමයි අබිමන්යු. අබිමන්යුට දැන් අවුරුද්දක්. ඉතින් පොදිත්තගේ අවුරුද්දේ උපන්දිනයේ සමරන්න ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානයක් පවා සුදානම් කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26