ජනපති හා චීන තානාපති අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට චීන රජය සහතික වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් මහතා අතර අද (02) ජනාධිපති කාර්‍යාලයේ දී පැවැති අවස්ථාවේ දී මේ බව සාකච්ඡා වූ බවයි.

ජනාධිපතිවරයා ලැබූ ජයග්‍රහණයට ද චීන තානාපතිවරයා සිය සුබ පැතුම් එක් කළා.

ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩ ව කැප වී සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්‍යයන් සඳහා සහාය දැක්වීමට චීන සංවර්ධන බැංකුව සහ එක්සිම් බැංකුවේ ක්‍රියාකාරී මැදිහත් වීම පිළිබඳ ව ද මෙහිදී අදහස් පළ කෙරුණා.

Chinese Ambassador 1
Chinese Ambassador 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46