AFC Banner
AFC Banner
Empty Ad

ජනපති සමග පැමිණි පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි

අද (14) දින ජනාධිපතිතුමා සමග පැමිණි පරිවාරක බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එප්පාවල පොලිස් වසමේ කටියාව පාර අංක 3 ගම්මානයේ 68 ඇළ කුඹුරුයාට පතිත කර තිබුණා.

ඉන් අනතුරුව එම යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් වෙනත් ගුවන් යානයක් ගෙන්වා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පවසන්නේ ඉන් කිසිඳු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?