ජනපති සමග පැමිණි පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි

අද (14) දින ජනාධිපතිතුමා සමග පැමිණි පරිවාරක බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එප්පාවල පොලිස් වසමේ කටියාව පාර අංක 3 ගම්මානයේ 68 ඇළ කුඹුරුයාට පතිත කර තිබුණා.

ඉන් අනතුරුව එම යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් වෙනත් ගුවන් යානයක් ගෙන්වා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පවසන්නේ ඉන් කිසිඳු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
11
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51