AFC Banner
AFC Banner
Empty Ad

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වෙනවා.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එම උත්සවය පැවැත්වෙන අතර “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පස් වසරක කාලය සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සියලු ම අංශ සංවර්ධනය සිදු කරන ආකාරය පිළිබඳව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ; ජනාධිපතිවරයා අද දින රට ගොඩනැගීමේ ප්‍රතිපත්තිය නිකුත් කරන බවයි.

ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

”අද මම ඉදිරිපත් කරන්නේ අපේ රට ගොඩනැගීමේ මගේ ප්‍රතිපත්තියයි. මම පොරොන්දු වන්නේ මට දිය හැකි දේ පමණි. ඉතින් ඉදිරි වසර පහ තුළ මම මගේ උපරිමය අපේ රට වෙනුවෙන් කැප කරනවා. මම මේ රට බේරගන්නම්. ඉදිරි වසර පහ මගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් ගෙන එන බවට මම සහතික වෙනවා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?