ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. කථානායකවරයා තහවුරු කරන්නේ ජනාධිපතිවරයා තමන් සමඟ නිරන්තර සන්නිවේදනයක නිරත වන බවයි.බදාදා දිනය වන විට ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
කතානායකවරයා BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




